ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 සැප්තැම්බර් 2 පි.
  • සැප්තැම්බර් 7-13

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 7-13
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 සැප්තැම්බර් 2 පි.

සැප්තැම්බර් 7-13

නික්මයාම 23-24

  • ගීතිකා අංක 34 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “වැඩිදෙනාගේ බලපෑමට අහු වෙන්න එපා”: (විනා. 10යි)

    • නික් 23:1—බොරු තොරතුරු පතුරුවන්න එපා (w18.08 4 7-8¶)

    • නික් 23:2—වැරදි දේවල් කරන්න අනිත් අයගෙන් එන බලපෑමට අහු වෙන්න එපා (it-1-E 11 3¶)

    • නික් 23:3—හැමෝටම එක හා සමානව සලකන්න (it-1-E 343 5¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 23:9—ඊශ්‍රායෙල්වරුන්ට විදේශිකයන් ගැන අනුකම්පාවක් ඇති කරගන්න යෙහෝවා දෙවියන් උදව් කළේ කොහොමද? (w16.10 9 4¶)

    • නික් 23:20, 21—මේ පදයේ සඳහන් වෙන දේවදූතයා මිකායෙල් කියලා කියන්නේ කොහොමද? (it-2-E 393)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 23:1-19 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. නිවැසියා වැරදි අදහසක් කිව්වත් ප්‍රචාරකයා එකඟ වෙන්න පුළුවන් කාරණයක් ගැන කතා කළේ කොහොමද? 2020 අංක 3 ‘මුරටැඹ’ පොදු කලාපය ඉදිරිපත් කරන්න ප්‍රචාරකයා තීරණය කළා නම් එයාට ඒක කරන්න පුළුවන් කොහොමද?

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 1වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w16.05 30-31—තේමාව: රජයේ සේවකයෙක්ට තෑග්ගක් නැත්නම් සන්තෝසමක් දෙන එක සුදුසුද කියලා තීරණය කරන්න ක්‍රිස්තියානියෙක්ට උදව් වෙන්නේ මොනවාද? (th 14වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 124

  • “බොරු තොරතුරු පතුරුවන එකෙන් පරෙස්සම් වෙන්න!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘කියන්නත් හොඳ නැති අහන්නත් හොඳ නැති ඕපදූප’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) jy 131 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 145 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න