ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 දෙසැම්බර් 2 පි.
  • ගණන් කළ නොහැකි මහත් සමූහයකට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගණන් කළ නොහැකි මහත් සමූහයකට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පරිශුද්ධ සේවය පිරිනමන මහත් සමූහයක්
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගණන් කළ නොහැකි මහත් සමූහයක්
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • යෙහෝවාගේ සිංහාසනය ඉදිරිපිට සිටින මහත් සමූහයක්
    එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
  • ‘බලන්න, මහත් සමූහයක්’
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 දෙසැම්බර් 2 පි.

දේවවචනය නිධානයක් | එළිදරව් 7-9

ගණන් කළ නොහැකි මහත් සමූහයකට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා

7:9, 14-17

සුදු වස්ත්‍ර පැළඳගෙන, අත්වල තාල ගස්වල අතු තියන් ඉන්න මහත් සමූහයක්

යෙහෝවා දෙවියන් මහත් සමූහයට ආශීර්වාද කරන්නේ ඇයි?

  • ඒ අය යෙහෝවා දෙවියන්ගේ “සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන” ඉන්නවා. ඒකෙන් පැහැදිලියි ඒ අය පාලනය කරන්න දෙවියන්ට තියෙන අයිතියට සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා කියලා

  • ඒ අය “සුදු වස්ත්‍ර” පැළඳගෙන ඉන්නවා. ඒකෙන් නියෝජනය වෙන්නේ එයාලා ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන නිසා යෙහෝවා දෙවියන් එයාලව පවිත්‍ර, ධර්මිෂ්ඨ අය විදිහට සලකනවා කියන එකයි

  • ඒ අය ‘දිවා රෑ දෙකෙහි පරිශුද්ධ සේවයක් පිරිනමනවා.’ ඒකෙන් අදහස් වෙන්නේ එයාලා උපරිම උත්සාහයක් දරමින් අත්නෑර යෙහෝවා දෙවියන්ට නමස්කාර කරනවා කියන එකයි

මහත් සමූහයට අයිති කෙනෙක් වෙන්න නම් මං කරන්න ඕනෙ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න