ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජූලි 5 පි.
  • ජූලි 22-28

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 22-28
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජූලි 5 පි.

ජූලි 22-28

1 තිමෝති 1-3

  • ගීතිකා අංක 103 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යහපත් සේවයක් කිරීමට වෑයම් කරන්න”: (විනා. 10යි)

    • [‘1 තිමෝති පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • 1තිමෝ 3:1—සභාව රැකබලා ගන්නෙකු ලෙස වගකීම් දැරීමට වෑයම් කරන්න කියලා සහෝදරයන්ව දිරිගන්වලා තියෙනවා (w16.08 21 3¶)

    • 1තිමෝ 3:13—හොඳින් සේවය කරන සහෝදරයන්ට හුඟක් ආශීර්වාද ලැබෙනවා (km-E 9/78 4 7¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 1තිමෝ 1:4—පෙළපත් ගැන හොයලා බලන්න කාලය යොදවන එක ගැන පාවුල් තිමෝතිට අනතුරු ඇඟෙව්වේ ඇයි? (it-1-E 914-915)

    • 1තිමෝ 1:17—“සදාකාලික රජ්ජුරුවන්” විදිහට හඳුන්වන්න පුළුවන් යෙහෝවා දෙවියන්ව විතරයි කියලා කියන්නේ ඇයි? (cl 12 15¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1තිමෝ 2:1-15 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 2වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) lvs 47-48 6-7¶ (th 6වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 137

  • ‘යෞවන අය වෝර්වික්වල වැඩ කරලා යෙහෝවා දෙවිව ගෞරවයට පත් කළා’: (විනා. 6යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නවලට උත්තර සලකලා බලන්න.

    වෝර්වික්වල ඉදි කිරීමේ වැඩවලට යෞවන අය උදව් කළේ කොහොමද? එයාලා ලබපු ප්‍රයෝජන මොනවාද?

    යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න යෞවන අයට තියෙන්නේ මොන වගේ අවස්ථාවන්ද?

  • “එයාලගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?”: (විනා. 9යි) සාකච්ඡාවක්. ‘අද්දැකීම් ලත් පුරුෂයන්ට ගරු කරන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 76 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 115 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න