ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජූලි 5 පි.
  • යහපත් සේවයක් කිරීමට වෑයම් කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යහපත් සේවයක් කිරීමට වෑයම් කරන්න
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෞවනයෙනි, වගකීම් දරන්න ඔයාලා උත්සාහ කරනවද?
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • වගකීම් දරන්න වෑයම් කරමු!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දරුවෙනි, ඔයාලා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නවාද?
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • වැදගත් සේවයක් ඉටු කරන සහායක සේවකයන්
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජූලි 5 පි.
යෞවන සහෝදරයෙක් රැස්වීමකදී මයික්‍රෆෝනය ඇල්ලීමේ වගකීම ඉටු කරමින්, පෞද්ගලික අධ්‍යයනය කරමින් සහ රෝද පුටුවක ඉන්න සහෝදරියකට උදව් කරමින්

දේවවචනය නිධානයක් | 1 තිමෝති 1-3

යහපත් සේවයක් කිරීමට වෑයම් කරන්න

3:1, 13

යෞවන කාලයෙදීම සභාව වෙනුවෙන් යහපත් සේවයක් කරන්න වෑයම් කරන එක තමයි හොඳම දේ. මොකද හොඳ පුහුණුවක් ලබාගන්නත් පස්සේ කාලෙක සහායක සේවකයන් විදිහට සේවය කරන්න ඕන සුදුසුකම් අත් කරගන්නත් ඒක උදව් වෙනවා. (1තිමෝ 3:10) යහපත් සේවයක් කරන්න වෑයම් කරන්න සහෝදරයන්ට පුළුවන් කොහොමද? මේ විදිහට වැඩ කරන්න ඉගෙනගන්න එක ඒකට උදව් වෙයි.

  • කැපවීමෙන් වැඩ කරන්න.—km 7/13 2 2¶

  • දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට යටත් වෙන්න.—km 7/13 3 3¶

  • වගකීමෙන් වැඩ කරන්න.—km 7/13 3 4¶

වැඩිමහල්ලෙක් සභාවේ වැඩ කරන්න යෞවන සහෝදරයෙක්ව පුහුණු කරමින්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න