ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජූලි 4 පි.
  • පව්කාර තැනැත්තාව හෙළි වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පව්කාර තැනැත්තාව හෙළි වෙයි
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “සෝදිසියෙන් සිටින්න”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජූලි 4 පි.

දේවවචනය නිධානයක් | 2 තෙසලෝනික 1-3

පව්කාර තැනැත්තාව හෙළි වෙයි

2:6-12

පාවුල් මේ යෙදුම්වලින් අදහස් කළේ මොකක්ද?

  • මුල් සියවසේ ක්‍රිස්තියානීන් පවත්වපු රැස්වීමකට සත්‍යයට විරුද්ධව කැරලිගහපු අය බාධා කරමින්

    “මැඩපැවැත්වීම” (6වෙනි පදය) - මැඩපවත්වන්න ක්‍රියා කළේ නියෝජිතයන් කියලා හිතන්න පුළුවන්

  • “එළිදරව් වන්නේ” (6වෙනි පදය) - දෙවියන්ට නමස්කාර කරනවා කියලා මවාපාමින් සත්‍යයට විරුද්ධව කැරලිගහපු ක්‍රිස්තියානීන්, නියෝජිතයන් මැරුණාට පස්සේ බොරු ඉගැන්වීම් එළිපිටම ප්‍රචලිත කරන්න පටන්ගත්තා

  • “අභිරහසක් වන එම පව්කාර බලපෑම” (7වෙනි පදය) - පාවුල්ගේ කාලේ වෙද්දී “පව්කාර තැනැත්තා” කවුද කියන එක පැහැදිලිවම හඳුනගන්න පුළුවන් වෙලා තිබුණේ නැහැ

  • ආගමික නායකයන් පිරිසක් බයිබලයක් අතේ තියන් ඉන්න සහෝදරයෙක්ට බැණවදිමින්

    “පව්කාර තැනැත්තා” (8වෙනි පදය) - ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වල ඉන්න පූජකයන්

  • “ස්වාමීන් වන යේසුස් . . . ඔහුව [පව්කාර තැනැත්තාව] නැති කර දමයි. ඔහුව සහමුලින්ම විනාශ කරනු ලබන්නේ යේසුස් පැමිණ සිටින . . . අවස්ථාවේදීය” (8වෙනි පදය) – “පව්කාර තැනැත්තා” ඇතුළු සාතන්ගේ දුෂ්ට සමාජය මුළුමනින්ම විනාශ කරද්දී දේවරාජ්‍යයේ රජ තමන් කියලා යේසුස් පැහැදිලිවම පෙන්වනවා

ඉතිරි වෙලා තියෙන්නේ ටික කාලයයි කියන හැඟීමෙන් සේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන්න ඒ බයිබල් පද ඔයාට උදව් වෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න