ජූලි 15-21
2 තෙසලෝනික 1-3
ගීතිකා අංක 67 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“පව්කාර තැනැත්තාව හෙළි වෙයි”: (විනා. 10යි)
[‘2 තෙසලෝනික පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
2තෙස 2:6-8—“පව්කාර තැනැත්තා” කවුද කියලා හෙළි වෙන්න නියමිතව තිබුණා (it-1-E 972-973)
2තෙස 2:9-12—‘පව්කාර තැනැත්තාගේ’ මුළා කරවන බලපෑමට අහු වෙන අයව විනිශ්චයට ලක් වෙනවා (it-2-E 245 7¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
2තෙස 1:7, 8—යේසුස් දේවදූතයන් සමඟ “ඇවිළෙන ගිනි ජාලාවක් ඇතුව” එළිදරව් වෙනවා කියද්දී අදහස් කරන්නේ මොකක්ද? (it-1-E 834 5¶)
2තෙස 2:2—“දෙවිගෙන් එළිදරව් වීමක්” කියලා කියද්දී පාවුල් අදහස් කළේ මොකක්ද? (it-1-E 1206 4¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 2තෙස 1:1-12 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
පළවෙනි නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘සරලව තේරුම්ගමු’ පොත හඳුන්වලා දෙන්න. (th 12වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සේවේ යන්න තියෙන ආසාව අඩු වෙලාද?: (විනා. 15යි) ‘සේවයෙන් ලැබෙන සතුට වැඩි කරගන්න පුළුවන් කොහොමද?’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 75 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 111 සහ යාච්ඤාව