ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අප්‍රියෙල් 3 පි.
  • අප්‍රියෙල් 8-14

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 8-14
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අප්‍රියෙල් 3 පි.

අප්‍රියෙල් 8-14

1 කොරින්ති 10-13

  • ගීතිකා අංක 30 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන් විශ්වාසවන්තයි”: (විනා. 10යි)

    • 1කොරි 10:13—අපිට මුහුණ දෙන්න වෙන දුක් පීඩා යෙහෝවා දෙවියන් කලින් තීරණය කරන්නේ නැහැ (w17.02 29-30)

    • 1කොරි 10:13—“අන් සියලු මිනිසුන්” පොදුවේ අද්දකින දුක් පීඩාවලටම තමයි අපිටත් මුහුණ දෙන්න වෙන්නේ

    • 1කොරි 10:13—අපි යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් ඕනෑම පීඩාවක් දරාගන්න අපිට පුළුවන් වෙනවා

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 1කොරි 10:8—මේ පදයේ සඳහන් වෙන්නේ වේශ්‍යාකම් කරපු නිසා එකම දවසේ ඊශ්‍රායෙල්වරු 23,000ක් මැරුණා කියලයි. ඒත් ගණන් කතාව 25:9 ඒ ගණන 24,000ක් කියලා කියන්නේ ඇයි? (w04 4/1 29)

    • 1කොරි 11:5, 6, 10—සහෝදරියක් බයිබල් පාඩමක් කරද්දී එතන ප්‍රචාරකයෙක් ඉන්නවා නම් එයා හිස වසාගන්න ඕනෙද? (w15 2/15 30)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1කොරි 10:1-17 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 6වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 25

  • ‘සෑම අවයවයකින්ම අත්‍යවශ්‍ය කාර්යයක් ඉටු වෙනවා’ (1කොරි 12:22): (විනා. 10යි) වීඩියෝ එක පෙන්වන්න.

  • “සිහි කිරීමට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?”: (විනා. 5යි) දේශනයක්. සිහි කිරීම කාලයේදී යෙහෝවා දෙවියන් සහ යේසුස් පෙන්වලා තියෙන ආදරය ගැන හිතලා බලන්නත් අගය කරන්නත් හැමෝවම දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 62 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 31 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න