ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අප්‍රියෙල් 3 පි.
  • යෙහෝවා දෙවියන් විශ්වාසවන්තයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන් විශ්වාසවන්තයි
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිට ළැදිව ඉන්න අයට ඔහු ආශීර්වාද කරනවා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවියන්ගේ බලය අපිට උදව් කරන්නේ කොහොමද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අප්‍රියෙල් 3 පි.

දේවවචනය නිධානයක් | 1 කොරින්ති 10-13

යෙහෝවා දෙවියන් විශ්වාසවන්තයි

10:13

තමන්ට මුහුණ දෙන්න වෙලා තියෙන පීඩාවක් ගැන හිතන සහෝදරියක්, ඒ ගැන යාච්ඤා කරමින්, ඊටපස්සේ සේවයේ හවුල් වෙමින්

අපි මුහුණ දෙන පීඩාවක් අයින් කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්. හැබැයි හුඟක් අවස්ථාවලදී ඒ පීඩාව දරාගන්න අවශ්‍ය ශක්තියත් උපකාරයත් ලබා දීම මාර්ගයෙන් ඒකෙන් “ගොඩ ඒමට මඟක්” ඔහු සලසා දෙනවා.

  • දෙවියන්ට පුළුවන් බයිබලය, ඔහුගේ බලය සහ දාසයා මාර්ගයෙන් අපේ හිත සන්සුන් කරගන්නත් හැඟීම් පාලනය කරගන්නත් අපිට උදව් කරන්න.—මතෙ 24:45; යොහ 14:16; රෝම 15:4

  • දෙවියන්ට පුළුවන් තමන්ගේ බලය මාර්ගයෙන් ඥානවන්ත තීරණ ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති සහ බයිබලේ සඳහන් සිද්ධීන් අපිට මතක් කරලා දෙන්න.—යොහ 14:26

  • දෙවියන්ට පුළුවන් දේවදූතයන් මාර්ගයෙන් අපිට උදව් කරන්න.—හෙබ්‍රෙ 1:14

  • දෙවියන්ට පුළුවන් අපේ සහෝදර සහෝදරියන් මාර්ගයෙන් අපිට උදව් කරන්න.—කොලො 4:11

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න