ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 පෙබරවාරි 2 පි.
  • ඔයාගේ හෘදය සාක්ෂිය දිගටම පුහුණු කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ හෘදය සාක්ෂිය දිගටම පුහුණු කරන්න
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ප්‍රතිපත්ති පාවිච්චි කරලා හෘද සාක්ෂිය පුහුණු කරගමු
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගන්නේ කෙසේද?
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • නිදොස් හෘදය සාක්ෂියක වටිනාකම
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • හෘදය සාක්ෂිය පුහුණු කරගන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 පෙබරවාරි 2 පි.

දේවවචනය නිධානයක් | රෝම 1-3

ඔයාගේ හෘදය සාක්ෂිය දිගටම පුහුණු කරන්න

සහෝදරයෙක් බයිබලය අධ්‍යයනය කරන ගමන් ඒ දේවල් ගැන හොඳින් හිතමින්

2:14, 15

අපේ හෘදය සාක්ෂියෙන් නිවැරදි මඟ පෙන්වීම් ලබාගන්න නම්

  1. බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ඒක පුහුණු කරන්න ඕනේ

  2. ප්‍රතිපත්ති ගැන ඒකෙන් මතක් කරද්දී අපි ඇහුම්කන් දෙන්න ඕනේ

  3. වැරදි දේවල් නොකර ඉන්න දෙවියන්ගේ බලය ඉල්ලන්න ඕනේ.—රෝම 9:1

පහත කාරණා සම්බන්ධයෙන් තීරණයක් ගන්න කලින් අපි සලකලා බලන්න ඕනෙ මොන බයිබල් ප්‍රතිපත්තිද?

  • යුවළක් මත්පැන් ප්‍රතික්ෂේප කරමින්

    මත්පැන් බොනවාද නැද්ද කියන එක ගැන.

  • යෞවනියක් සායක් තෝරමින්

    අඳින පළඳින විදිහ ගැන.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න