ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 පෙබරවාරි 2 පි.
  • පෙබරවාරි 4-10

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 4-10
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 පෙබරවාරි 2 පි.

පෙබරවාරි 4-10

රෝම 1-3

  • ගීතිකා අංක 88 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔයාගේ හෘදය සාක්ෂිය දිගටම පුහුණු කරන්න”: (විනා. 10යි)

    • [‘රෝම පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • රෝම 2:14, 15—අපි හැමෝටම හෘදය සාක්ෂියක් තියෙනවා (lvs 18 6¶)

    • රෝම 2:15—හෘදය සාක්ෂිය අපිට හරි මඟ පෙන්වීම් දෙන්නේ ඒක හොඳින් පුහුණු කළොත් විතරයි (lvs 19-20 8-9¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • රෝම 3:4—“දෙවි සත්‍යවාදී” කෙනෙක් කියන එක අපි විශ්වාස කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද? (w08 6/15 30 5¶)

    • රෝම 3:24, 25—‘අතීතයේ මිනිසුන් කළ පව්වලට’ “යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන්” සමාව ලැබුණේ කොහොමද? (w08 6/15 29 6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) රෝම 1:1-17 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘සාමාන්‍යයෙන් කතාබහ කරන ශෛලිය’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 2වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w06 6/1 12-13—තේමාව: ඔයාගේ සීමාවන් ගැනත් අනිත් අයගේ සීමාවන් ගැනත් හොඳ අවබෝධයකින් ඉන්න. (th 7වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 6

  • “නොපෙනෙන දෙවියන්ගේ ගුණාංග දකින්න ඔයා වෑයම් කරනවාද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ - ආලෝකය සහ වර්ණ’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 53 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 142 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න