ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජූලි 5 පි.
  • ජූලි 23-29

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 23-29
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජූලි 5 පි.

ජූලි 23-29

ලූක් 12-13

  • ගීතිකා අංක 4 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ගේකුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටිනවා”: (විනා. 10යි)

    • ලූක් 12:6—පුංචි කුරුල්ලෙක්වවත් යෙහෝවා දෙවි අමතක කරන්නේ නැහැ (nwtsty ලූක් 12:6 “ගේකුරුල්ලන්” යන සටහන)

    • ලූක් 12:7—යෙහෝවා දෙවි අපි එක් එක් කෙනා ගැන හැම පුංචි තොරතුරක්ම දන්නවා කියන එකෙන් පැහැදිලි වෙනවා ඔහු අපි ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලා (nwtsty ලූක් 12:7 “ඔබේ හැම කෙස්ගසක්ම දෙවි ගණන් කර තිබෙනවා” යන සටහන)

    • ලූක් 12:7—අපි හැමෝවම යෙහෝවා දෙවිට හුඟක් වටිනවා (cl 241 4-5¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ලූක් 13:24—යේසුස් කරන්න කිව්ව දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty ලූක් 13:24 “දැඩි උත්සාහයක් දරන්න” යන සටහන)

    • ලූක් 13:33—යේසුස් එහෙම කිව්වේ ඇයි? (nwtsty ලූක් 13:33 “ඒ සඳහා සුදුසුම තැන” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 12:22-40

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ රැස්වීමට ආරාධනා කරන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) කැමති බයිබල් පදයක් පෙන්වලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 211 4-5¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 116

  • ‘තනි වුණත් අමතක කර නැහැ’: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න.

    • ප්‍රචාරකයන් තුන්දෙනා මුහුණ දුන්නේ මොන අභියෝගවලටද?

    • එයාලව අමතක වෙලා නැහැ කියලා යෙහෝවා දෙවි පෙන්නුවේ කොහොමද?

    • අභියෝග මැද වුණත් ඒ ප්‍රචාරකයන් දිගටම යෙහෝවා දෙවිට සේවය කළේ කොහොමද? ඒකෙන් අනිත් අය දිරිගැන්වුණේ කොහොමද?

    • මහලු වයසේ ඉන්න අයට නැත්නම් අසනීපෙන් ඉන්න අයට ඔයාගේ ආදරේ දැනෙන්න සලස්වන්න පුළුවන් කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 30 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 5 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න