ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජූනි 3 පි.
  • යේසුස් සම්බන්ධයෙන් ඉටු වුණු අනාවැකි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් සම්බන්ධයෙන් ඉටු වුණු අනාවැකි
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යේසුස් ගැන සඳහන් අනාවැකි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා තම මෙසියානු සේවකයා උසස් කරයි
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
  • ඔවුන්ට ගැලවුම්කරුව හමු වුණා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජූනි 3 පි.

දේවවචනය නිධානයක් | මාක් 15-16

යේසුස් සම්බන්ධයෙන් ඉටු වුණු අනාවැකි

මේ එක් එක් අනාවැකිවලට අදාළ සිද්ධිය තෝරන්න

සිද්ධිය

  • පිලාත් ඉදිරියේ ඉන්න යේසුස්

    මාක් 15:3-5

  • හේවායන් යේසුස්ගේ ඇඳුම් බෙදාගන්න දාදු දමමින්

    මාක් 15:24

  • යේසුස් වධකණුවේ ඉද්දී මිනිසුන් ඔහුට නින්දා කරමින්

    මාක් 15:29, 30

  • යේසුස්ව වධකණුවෙන් බිමට අරන් ලිනන් රෙදිවලින් ඔතන්න සූදානම් වෙමින්

    මාක් 15:43, 46

අනාවැකිය

  • ගීතා 22:7

  • ගීතා 22:18

  • යෙසා 53:7

  • යෙසා 53:9

විශ්වාසය ශක්තිමත් කරගන්න උදව්වක්

යේසුස් සම්බන්ධයෙන් ඉටු වුණු තවත් අනාවැකි මොනවාද? (w11 8/15 17; bhs අමතර සටහන්, “ගැලවුම්කරු ගැන අනාවැකි” කියන වගුව)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න