ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජූනි 2 පි.
  • ජූනි 4-10

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 4-10
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජූනි 2 පි.

ජූනි 4-10

මාක් 15-16

  • ගීතිකා අංක 95 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යේසුස් සම්බන්ධයෙන් ඉටු වුණු අනාවැකි”: (විනා. 10යි)

    • මාක් 15:3-5—තමන්ට විරුද්ධව චෝදනා එල්ල කරද්දී යේසුස් නිහඬව හිටියා

    • මාක් 15:24, 29, 30—යේසුස්ගේ ඇඳුම් බෙදාගන්න දාදු දැම්මා. ඔහුට නින්දා, අපහාස කළා (nwtsty මාක් 15:24 “පිට වස්ත්‍ර තමන් අතරේ බෙදාගත්තා” යන සටහන; nwtsty මාක් 15:29 “හිස් වනවනා” යන සටහන්)

    • මාක් 15:43, 46—යේසුස්ගේ දේහය තැන්පත් කළේ ධනවතුන් අතරයි (nwtsty මාක් 15:43 “යෝසෙප්” යන සටහන)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මාක් 15:25—යේසුස්ව වධකණුවේ ඇණ ගහපු වෙලාව ගැන විවිධ අදහස් තියෙන්න ඇත්තේ ඇයි? (nwtsty මාක් 15:25 “තුන්වෙනි පැය” යන සටහන)

    • මාක් 16:8—සංශෝධනය කරපු ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනයේ’ දීර්ඝ අවසානය සහ කෙටි අවසානය සඳහන් වෙලා නැත්තේ ඇයි? (nwtsty මාක් 16:8 “බියපත් වූ ඔවුහු කිසිවෙකුට කිසිම දෙයක් නොකීවෝය” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මාක් 15:1-15

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 2වෙනි පාඩම

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 63

  • “ක්‍රිස්තුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවිගේ නම තමයි වැදගත්ම දේ’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 23 පරි., “භූතයන් ආවේශ වීම” කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 140 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න