ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මාර්තු 6 පි.
  • මාර්තු 26–අප්‍රියෙල් 1

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 26–අප්‍රියෙල් 1
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මාර්තු 6 පි.

මාර්තු 26–අප්‍රියෙල් 1

මතෙව් 25

  • ගීතිකා අංක 143 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “සෝදිසියෙන් සිටින්න”: (විනා. 10යි)

    • මතෙ 25:1-6—නුවණ ඇති අවිවාහක තරුණියන් පස්දෙනෙක් සහ නුවණ නැති අවිවාහක තරුණියන් පස්දෙනෙක් මනාලයාව හමු වීමට යනවා

    • මතෙ 25:7-10—මනාලයා පැමිණෙද්දී නුවණ නැති තරුණියන් හිටියේ නැහැ

    • මතෙ 25:11, 12—විවාහ උත්සවයට යන්න ලැබුණේ නුවණ ඇති තරුණියන්ට විතරයි

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 25:31-33—එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීම ගැන උපමාව පැහැදිලි කරන්න. (w15 3/15 27 7¶)

    • මතෙ 25:40—ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ව අපි මිත්‍රයන් විදිහට සලකනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද? (w09 10/15 16 16-18¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 25:1-23

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. සිහි කිරීමට ආරාධනා කරන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) කැමති බයිබල් පදයක් පෙන්වලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.

  • දේශනය: (විනා. 6ක් හෝ අඩුවෙන්) w15 3/15 27 7-10¶—තේමාව: එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීම ගැන උපමාවෙන් දේශනා සේවයේ වැදගත්කම ගැන කාවද්දන්නේ කොහොමද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 85

  • “සේවයේ දක්ෂ වීමට - සූදානම් වෙන්න ශිෂ්‍යයන්ට උගන්වන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ඊටපස්සේ පාඩමට සූදානම් වෙන්න ශිෂ්‍යයෙක්ට උගන්වන විදිහ පෙන්වන වීඩියෝ එක පෙන්වන්න. ශිෂ්‍යයන්ට පාඩමට සූදානම් වෙන්න උදව් කරපු තවත් ක්‍රම තියෙනවාද කියලා සබයෙන් අහන්න.

  • අමුත්තන්ව සාදරෙන් පිළිගන්න: (විනා. 5යි) 2016 මාර්තු වැඩපොතේ තියෙන ලිපිය පදනම් කරගෙන දෙන දේශනයක්. 2017 සිහි කිරීම කාලෙදී ලබපු හොඳ අද්දැකීම් කීපයක් කියන්න. මාර්තු 31වෙනිදා පවත්වන සිහි කිරීමට එද්දී වාහන නවත්වන්න ඕන පිළිවෙළ, ගොඩනැඟිල්ලට ඇතුල් වෙන විදිහ, ගොඩනැඟිල්ලෙන් පිට වෙන විදිහ වගේ දේවල් ගැන දැනුම් දෙන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 14 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 79 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න