යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟයි’
‘මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟයි’ කියන වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මතෙව් 24:34ට අදාළ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
“මේ සියල්ල” කියද්දී යේසුස් අදහස් කළේ මොකක්ද?
පරම්පරාව කියන වචනයේ අර්ථය තේරුම්ගන්න නික්මයාම 1:6 උදව් වෙන්නේ කොහොමද?
යේසුස් කතා කළේ මොන පරම්පරාව ගැනද?
“මේ පරම්පරාවට” අයිති වෙන්නේ මොන කණ්ඩායම් දෙකද?
අපි දැන් ජීවත් වෙන්නේ අන්තිම කාලයේ අන්තිම අඩියේ කියලා යේසුස් කියපු දෙයින් පැහැදිලි වෙන්නේ කොහොමද?