ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අගෝස්තු 5 පි.
  • අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා යෙහෝවා දෙවිට මතකයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා යෙහෝවා දෙවිට මතකයි
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය”
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මාගේ ප්‍රාණය, යෙහෝවාට ප්‍රශංසා කරව’
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගෙන් සමාව ලැබෙන්නේ කුමන පාපවලටද?
    2008 පිබිදෙව්!
  • “සමාව දීමට සූදානම්” දෙවි කෙනෙක්
    යෙහෝවාට ළං වන්න
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අගෝස්තු 5 පි.

දේවවචනය නිධානයක් | ගීතාවලිය 102–105

අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා යෙහෝවා දෙවිට මතකයි

දූවිලි අතේ තියන් ඉන්න මිනිසෙක් තරු පිරි අහසත්, ඉරත්, තාත්තා කෙනෙක්ට තමන්ගේ පුතා ගැන ඇති වෙන අනුකම්පාවත් ගැන හිතමින්

යෙහෝවා දෙවිගේ දයාව විස්තර කරන්න දාවිත් ලස්සන උදාහරණ පාවිච්චි කළා.

  • තරු පිරි අහස

    103:11

    තරු පිරි අහස සහ පොළොව අතර තියෙන පරතරය කොච්චරද කියලා මනින්න බැහැ වගේ යෙහෝවා දෙවිගේ හිතේ අපි ගැන තියෙන ආදරයත් මනින්න බැහැ

  • ඉර

    103:12

    යෙහෝවා දෙවි අපි කරන වැරදි අපෙන් කොයි තරම් ඈත් කරලා දානවාද කියනවා නම් ඒ දුර හරියට නැඟෙනහිරත් බස්නාහිරත් අතර තියෙන දුර වගෙයි

  • තාත්තා කෙනෙක් තමන්ගේ පුතාට අනුකම්පාවෙන් සලකමින්

    103:13

    තමන්ගේ වැරදි ගැන මුළු හිතින්ම දුක් වෙන අය ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නෙත් දුකෙන් ඉන්න තමන්ගේ පුතා ගැන තාත්තා කෙනෙක්ට හැඟෙන විදිහටමයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න