ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අගෝස්තු 6 පි.
  • අගෝස්තු 22-28

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 22-28
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අගෝස්තු 6 පි.

අගෝස්තු 22-28

ගීතාවලිය 106–109

  • ගීතිකා අංක 2 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවිට ස්තුති කරන්න”: (විනා. 10යි)

    • ගීතා 106:1-3—යෙහෝවා දෙවි අපේ ස්තුතිය ලබන්න වටිනවා (w15 1/15 8 1¶; w02 6/1 18 19¶)

    • ගීතා 106:7-14, 19-25, 35-39—දෙවි කරපු දේවල් දිගටම අගය කරනවා වෙනුවට ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වුණා (w15 1/15 8-9 2-3¶; w01 6/15 13 1-3¶)

    • ගීතා 106:4, 5, 48—යෙහෝවා දෙවිට ස්තුති කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා (w11 10/15 5 7¶; w03 12/1 15-16 3-6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 109:8—අනාවැකි ඉටු වෙන්න ඕන නිසා යෙහෝවා දෙවි යේසුස්ව පාවලා දෙන්න යූදස්ව පෙලඹුවාද? (w00 12/15 24 20¶; it-1-E 857-858)

    • ගීතා 109:31—‘දෙවි දිලින්දාගේ දකුණු පැත්තේ ඉන්නවා’ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (w06 9/1 14 8¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 106:1-22

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ll 6 පාඩම—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ll 7 පාඩම—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 178-179 14-16¶ සාකච්ඡා කරන තොරතුරු අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 94

  • ‘යෙහෝවා දෙවි අපේ අවශ්‍යතා ගැන සැලකිලිමත්’ (ගීතා 107:9): (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවි අපේ අවශ්‍යතා ගැන සැලකිලිමත්’ කියන වීඩියෝ එක පෙන්වන්න. (tv.jw.org/si වෙබ් අඩවියෙන් වීඩියෝ ඔන් ඩිමාන්ඩ් > පවුලේ සැමට යටතේ බලන්න.) අදාළ කරගන්න පුළුවන් පැති ගැන අහන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 22 පරි. 14-24¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 149 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න