ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අගෝස්තු 5 පි.
  • අගෝස්තු 15-21

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 15-21
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අගෝස්තු 5 පි.

අගෝස්තු 15-21

ගීතාවලිය 102–105

  • ගීතිකා අංක 80 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා යෙහෝවා දෙවිට මතකයි”: (විනා. 10යි)

    • ගීතා 103:8-12—අපි පසුතැවෙද්දී යෙහෝවා දෙවි අපිට සමාව දෙනවා (w13 6/15 20 14¶; w12 7/15 16 17¶)

    • ගීතා 103:13, 14—යෙහෝවා දෙවි අපේ සීමාවන් ගැන හොඳින් දන්නවා (w15 4/15 26 8¶; w13 6/15 15 16¶)

    • ගීතා 103:19, 22—යෙහෝවා දෙවිගේ දයානුකම්පාව ගැන අගයක් තියෙනවා නම් පාලකයා විදිහට ඔහුව පිළිගන්න අපි පෙලඹෙනවා (w10 11/15 24 5¶; w07 12/1 21 1¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 102:12, 27—දෙවි එක්ක අපිට තියෙන බැඳීම ගැන හිතන එක දුක් පීඩාවලට හොඳින් මුහුණ දෙන්න උදව්වක් වෙන්නේ කොහොමද? (w14 3/15 16 19-21¶)

    • ගීතා 103:13—අපි හිතන තරම් ඉක්මනින් යෙහෝවා දෙවි උත්තර දෙන්නේ නැත්තේ ඇයි? (w15 4/15 25 7¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 105:24-45

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g16.4 10-11—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g16.4 10-11—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 164-166 3-4¶—සාකච්ඡා කරන තොරතුරු අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 91

  • යෙහෝවා දෙවි ඔයා වෙනුවෙන් කරපු දේවල් කවදාවත් අමතක කරන්න එපා (ගීතා 103:1-5): (විනා. 15යි) සාකච්ඡාවක්. jw.org/si වෙබ් අඩවියේ තියෙන ‘මටම එපා වුණා මං ගත කරපු ජීවිතේ’ වීඩියෝ එක පෙන්වන්න. (අපි ගැන > වැඩකටයුතු යටතේ බලන්න.) මේ ප්‍රශ්න අහන්න: යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න අපිට තියෙන හේතු මොනවද? යෙහෝවා දෙවිගේ යහපත්කම නිසා අනාගතයේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොන වගේ ආශීර්වාදද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 22 පරි. 1-13¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 131 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න