ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජූනි 5 පි.
  • ජූනි 20-26

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 20-26
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජූනි 5 පි.

ජූනි 20-26

ගීතාවලිය 45-51

  • ගීතිකා අංක 67 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “බිඳුණු සිත් ඇති අයව යෙහෝවා දෙවි හෙළා දකින්නේ නැහැ”: (විනා. 10යි)

    • ගීතා 51:1-4—යෙහෝවා දෙවිට විරුද්ධව පව් කරපු එක ගැන දාවිත් හුඟක් පසුතැවුණා (w93 3/15 10-11 9-13¶)

    • ගීතා 51:7-9—නැති වුණ සතුට ආයෙත් අද්දකින්න දාවිත්ට යෙහෝවා දෙවිගෙන් සමාව ගන්න ඕන වුණා (w93 3/15 12-13 18-20¶)

    • ගීතා 51:10-17—අවංකවම පසුතැවෙන අයට යෙහෝවා දෙවි සමාව දෙනවා කියලා දාවිත් දැනගෙන හිටියා (w15 6/15 14 6¶; w93 3/15 14-17 4-16¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 45:4—අපි සටන් කරන්න ඕනෙ මොන සත්‍ය වෙනුවෙන්ද? (w14 2/15 5 11¶)

    • ගීතා 48:12, 13—මේ පදවල කියන විදිහට අපිට තියෙන වගකීම මොකක්ද? (w15 7/15 9 13¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 49:10–50:6

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g16.3 10-11

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g16.3 10-11

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 3 පාඩම 1¶—jw.org/si වෙබ් අඩවියේ ‘බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද?’ කියන වීඩියෝ එක හඳුන්වලා දීලා අවසන් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 98

  • “සියවසක් පසු කළ දේවරාජ්‍යයේ පාලනය ඉදිරියටත්”: (විනා. 15යි) ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. jw.org/si වෙබ් අඩවියෙන් ‘සියවසක් පසු කළ දේවරාජ්‍යයේ පාලනය ඉදිරියටත්’ වීඩියෝ එකේ “එක්දින අධ්‍යාපනික වැඩසටහනක්” කියන මාතෘකාව දක්වා පෙන්වන්න. (ප්‍රකාශන > වීඩියෝ යටතේ බලන්න.)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 18 පරි. 1-13¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 109 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න