දේවවචනය නිධානයක් | ගීතාවලිය 38-44
අසනීපෙන් ඉන්න අයව යෙහෝවා දෙවි සනසනවා
විපත් අද්දකින හැම වෙලාවකදීම යෙහෝවා දෙවි තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ව සනසනවා
දාවිත් හුඟක් අසනීප වුණා
දාවිත් අසරණ අය ගැන සැලකිලිමත් වුණා
ආශ්චර්යයකින් තමන්ගේ අසනීපය හොඳ වෙයි කියලා බලාපොරොත්තු වුණේ නැතත් දාවිත් යෙහෝවා දෙවිගෙන් සහනයත් ප්‍රඥාවත් උපකාරයත් පැතුවා
යෙහෝවා දෙවි දාවිත්ව සැලකුවේ විශ්වාසවන්ත කෙනෙක් විදිහටයි