නිවේදන
◼ දෙසැම්බර්: ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත. නැත්නම් ‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ ‘අනාගතයේදී මොනවා වෙයිද?’ ‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’ ‘මේ ලෝකය පාලනය කරන්නේ කවුද?’ ‘දුක් වේදනා කවදා හරි අවසන් වෙයිද?’ හෝ ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ යන පත්‍රිකාවලින් එකක්. 2016 ජනවාරි සහ පෙබරවාරි: ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ ‘සතුට හා සැනසුම සොයා’ ‘දෙවිට සවන් දෙන්න’ හෝ ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ යන සඟරාවලින් එකක්. මාර්තු: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා.
◼ 2017 යේසුස්ගේ මරණය සිහි කරන්නේ අප්‍රියෙල් 11වෙනි අඟහරුවාදායි.