දෙසැම්බර් 21න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 90 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘විශ්වාසය ආදර්ශයක්’ 5වෙනි පරි. 1-13 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 ලේකම් 20-24 (විනා. 8යි)
අංක 1: 2 ලේකම් 20:13-20 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මැරුණු අයව යේසුස් නැවත නැඟිට්ටෙව්වේ ඇයි?—w14 11/1 16 පි. (විනා. 5යි)
අංක 3: දෙවියන්ට ආදරය කරන්න දරුවන්ට උගන්වන්න පුළුවන් කොහොමද?—w14 12/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි.”—ක්‍රියා 14:22.
විනා. 5: ප්‍රශ්න පෙට්ටිය. කතාවක්.
විනා. 10: යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකමට අගය පෙන්නමු. 2015 නොවැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 14-15 පිටු පදනම් කරගෙන වැඩිමහල්ලෙක් දෙන කතාවක්.
විනා. 15: සර්පයන් වගේ සුපරීක්ෂාකාරී වෙන්න. ඒත් පරෙවියන් වගේ අහිංසක වෙන්න. (මතෙ. 10:16) ‘2015 වාර්ෂික පොතේ’ 73 පි. සහ 111-116 පි. 2 ඡේ. මත සාකච්ඡාවක්. ඉගෙනගත්ත පාඩම් ගැන සබයෙන් අහන්න.
ගීතිකා අංක 137 සහ යාච්ඤාව