ජූලි 13න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 106 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 6වෙනි පරි. 16-23 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 9-11 (විනා. 8යි)
අංක 1: 1 රාජාවලිය 9:24–10:3 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවිගේ වදන් හිතට ගෙන කනස්සල්ල අඩු කරගන්න—igw 24 පි. 4 ඡේ.–25 පි. 2 ඡේ. (විනා. 5යි)
අංක 3: හැමදාටම ජීවත් වෙන්න පුළුවන්ද?—w13 7/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “ගොස් . . . ගෝලයන් වෙන්න උපකාර කරන්න.”—මතෙ. 28:19, 20.
විනා. 10: ගොස් . . . ගෝලයන් වෙන්න උපකාර කරන්න. මාසයේ තේමාව මත පදනම් කතාවක්. “මගේ අනුගාමිකයෙක් වෙන්න” කියන පොතේ 101-104 පිටුවල කරුණුත් යොදාගන්න. මේ මාසයේ සේවා රැස්වීමේ සමහර කොටස් මාසයේ තේමාවට අදාළ වෙන විදිහ කෙටියෙන් කියන්න.
විනා. 10: බයිබල් පාඩමක් පටන්ගන්න සූදානමින් හිටියා. ‘2015 වාර්ෂික පොතේ’ 55 පි. 1 ඡේ. සිට 56 පි. 1 ඡේ. සහ 69 පි. 2ඡේ. සිට 70 පි. 1 ඡේ. මත සාකච්ඡාවක්. ඉගෙනගත්ත පාඩම් ගැන සබයෙන් අහන්න.
විනා. 10: “ගෝලයන් වෙන්න උපකාර කරන්න සූදානමින් ඉන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. බයිබල් පාඩම් පටන්ගන්නයි ඒවා හොඳින් කරගෙන යන්නයි දක්ෂ ප්‍රචාරකයෙක්ව හෝ දෙන්නෙක්ව කෙටි සාකච්ඡාවකට කැඳවන්න. අනිත් අයට සත්‍යය ඉගැන්වීමෙන් ඔවුන් ලබන්නේ මොන වගේ සතුටක්ද?
ගීතිකා අංක 16 සහ යාච්ඤාව