අප කළ සේවය
ශුභාරංචිය ලැබිලා නැති ප්‍රදේශවලට ගිහින් සේවය කරන්න යෙදුව වැඩපිළිවෙළට ප්‍රචාරකයන් 750දෙනෙකුගෙන් විතර හොඳ සහයෝගයක් ලැබුණා. ප්‍රචාරකයන් 4දෙනෙක් තම්බුත්තේගම ප්‍රදේශයේ පැය 88ක් සේවය කළා. ඔවුන් සඟරා සහ පත්‍රිකා 570කුත් මාසික සඟරා 324කුත් බෙදාහැරියා. 8දෙනෙක් උනන්දුව දැක්වුවා. අවුරුදු ගාණක් අක්‍රියාශීලීව හිටිය පවුලක් මුණගැහෙන්නත් ප්‍රචාරකයන් ගියා.