මැයි 11න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 11න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 120 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 4වෙනි පරි. 1-11 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 සාමුවෙල් 4-8 (විනා. 8යි)
අංක 1: 2 සාමුවෙල් 6:14-23 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: කෙනෙක් මැරුණාට පස්සේ මොනවාද වෙන්නේ?—igw 18 පි. 1-3 ඡේ. (විනා. 5යි)
අංක 3: යේසුස්ව නිර්මාණය කළේ කොයි කාලයේද?—w13 3/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: හැම තරාතිරමකම ඉන්න අයට සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබා දෙන්න.—1 තිමෝ. 2:3, 4.
විනා. 10: හැම තරාතිරමකම ඉන්න අයට සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබා දෙන්න. මාසයේ තේමාව පදනම් කරගත් කතාවක්. (2013 නොවැම්බර් 15 ‘මුරටැඹ’ 11-12 පි. 8 ඡේ. බලන්න.) 1 තිමෝති 2:3, 4 සහ 1 කොරින්ති 9:19-23 කියවලා සාකච්ඡා කරන්න. මේ මාසයේ සේවා රැස්වීමේ සමහර කොටස් තෝරගෙන මාසයේ තේමාවට ඒවා අදාළ වෙන විදිහ කියන්න.
විනා. 20: “සේවයේ දක්ෂ වීමට වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ට සාක්ෂි දරන්න.” සාකච්ඡාවක්. ගෙයින් ගෙට සේවයේදී හමු වන කෙනෙක්ට සාක්ෂි දරන්න ‘සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි’ කියන පොත්පිංචය පාවිච්චි කරන විදිහ කෙටියෙන් නිරූපණය කරන්න.
ගීතිකා අංක 105 සහ යාච්ඤාව