අප්‍රියෙල් 13න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 70 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 3වෙනි පරි. 1-7 ඡේ. සහ 33වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 19-22 (විනා. 8යි)
අංක 1: 1 සාමුවෙල් 21:10–22:4 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අපරාධකරුට කියපු දෙයින් උගත හැකි පාඩම!—w13 6/1 14-15 පි. (විනා. 5යි)
අංක 3: මිනිසුන් දුක් විඳින්නේ ඇයි?—igw 15 පි. 1-4 ඡේ. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ඥානවන්තව “ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.”—එෆී. 5:15, 16.
විනා. 10: ඥානවන්තව “ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.” මාසයේ තේමාව පදනම් කරගෙන දෙන කතාවක්.—එෆී. 5:15, 16. 2012 මැයි 15 ‘මුරටැඹ’ සඟරාවේ 19-20 පි. 11-14 ඡේ. බලන්න.
විනා. 20: “කාලයෙන් උපරිම ප්‍රයෝජන ගමු.” සාකච්ඡාවක්.
ගීතිකා අංක 98 සහ යාච්ඤාව