ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/15 8 පි.
  • අප කළ සේවය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප කළ සේවය
  • 2015 අපගේ රාජ්‍ය සේවාව
2015 අපගේ රාජ්‍ය සේවාව
km 3/15 8 පි.

අප කළ සේවය

මෑතකදී, කලාතුරකින් සේවය කරන ප්‍රදේශයකට විශේෂ පුරෝගාමි යුවළක්ව යැව්වා. ඒ දෙන්නා ගියේ පූනරින්වලට. මාස දෙකහමාරකින් රැස්වීම් පටන්ගන්න පුළුවන් වුණා. බලධාරීන්ගෙන් අවසර ලැබුණ නිසා නොමිලේ ප්‍රජා ශාලාවක රැස්වීම් තියන්න පුළුවන් වුණා. මුල්ම රැස්වීමට 35දෙනෙක් ආවා. ඊළඟ රැස්වීමටත් 35දෙනෙක් ආවා. යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් දේවරාජ්‍යය ගැන හොඳ සාක්ෂියක් දරන්න පුළුවන් වුණ එක ලොකු සතුටක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න