පෙබරවාරි 23න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 116 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘දේවකැමැත්ත කරන්න’ 20-22 පාඩම් (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: විනිශ්චයකරුවෝ 19-21 (විනා. 8යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “යහපත් ක්‍රියා කිරීමට උද්යෝගයෙන්” ඉන්න.—තීත. 2:14.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: යේසුස් වගේ උද්යෝගයෙන් සැබෑ නමස්කාරයේ යෙදෙන්න. 2013 මැයි 15 ‘මුරටැඹ’ සඟරාවේ 8 පි. 2 ඡේ. සහ 2010 දෙසැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 9-11 පි. 12-16 ඡේ. මත පදනම් කතාවක්. දේශනා සේවය අපිට කරන්න ලැබිලා තියෙන ‘යහපත් ක්‍රියාවක්’ වෙන්නේ කොහොමද කියලා කාවද්දන්න. (තීත. 2:14) අපිට සත්‍යය ලැබිලා තියෙන නිසා උද්යෝගයෙන් ඒ ගැන කියන්නත් බයිබල් පාඩම් පවත්වන්නත් අපි පෙලඹෙන්නේ කොහොමද කියලා කියන්න. යහපත් ක්‍රියා කරන්න සභාවේ ඉන්න අය දක්වලා තියෙන උනන්දුව අගය කරන්න.
විනා. 10: “යේසුස් ගැන උද්යෝගයෙන් කියමු.” සාකච්ඡාවක්. 2014 මැයි 15 ‘මුරටැඹ’ සඟරාවේ 8 පි. 8 ඡේ. තියෙන “1වෙනි සිද්ධිය” හා 9 පි. 13 ඡේ. තියෙන උදාහරණය යොදාගෙන නිරූපණයක් කරන්න.
ගීතිකා අංක 5 සහ යාච්ඤාව