පෙබරවාරි 2න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 122 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘දේවකැමැත්ත කරන්න’ 11-13 පාඩම් (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: විනිශ්චයකරුවෝ 8-10 (විනා. 8යි)
අංක 1: විනිශ්චයකරුවෝ 8:13-27 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: බයිබලය ලිව්වේ කවුද?—igw 6 පි. 1-5 ඡේ. (විනා. 5යි)
අංක 3: “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”—w13 12/1 11 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘ස්වාමීන් වෙනුවෙන් ඉතා නිහතමානීව දාසයෙක් මෙන් සේවය කරන්න.’—ක්‍රියා 20:19.
විනා. 10: පෙබරවාරි මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. ඉන්පසු ඒ යෝජනා දෙක මුල සිට අග දක්වා හොඳින් සලකා බලන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට කේන්ති ගිය නිවැසියෙක්ට කාරුණික වෙන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න.
අලුත් ගීතිකාව “දෙනු මැන නිර්භීතකම” සහ යාච්ඤාව
මතක් කිරීමක්: සභාවට පියානෝ වාදනය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ පියානෝ වාදනයත් එක්ක ගායනා කරන්න.