නිවේදන
◼ ජනවාරි සහ පෙබරවාරි: ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ හෝ ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ ‘දෙවිට සවන් දෙන්න’ යන සඟරාවලින් එකක්. මාර්තු සහ අප්‍රියෙල්: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා.
◼ වර්ෂ 2015 සේවා වසරේ අවසන් මාස හයේදී චාරිකා සේවක ඉදිරිපත් කරන බයිබල් දේශනයේ තේමාව “මේ ලෝකයේ වාතාවරණය වෙනස් වෙමින් පවතී” යන්නයි.