නිවේදන
◼ ඔක්තෝබර්: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ නොවැම්බර් සහ දෙසැම්බර්: ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත හෝ ‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ ‘අනාගතයේදී මොනවා වෙයිද?’ ‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’ ‘මේ ලෝකය පාලනය කරන්නේ කවුද?’ ‘දුක් කරදර කවදා හරි නැති වෙයිද?’ හා ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ යන පත්‍රිකාවලින් එකක්. පත්‍රිකාවකින් පාඩමක් පටන්ගන්න උත්සාහ කරන්න. 2015 ජනවාරි: ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ හෝ ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ ‘දෙවිට සවන් දෙන්න’ යන සඟරාවලින් එකක්.