ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/14 4 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 10/14 4 පි.

අත්හදා බැලීමට යෝජනා

නොවැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“[නොවැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන මුල් ප්‍රශ්නේ පෙන්නලා ඒක කියවන්න.] ඔයා හිතන්නේ මොකක්ද? [ඒ ප්‍රශ්නේ යටතේ තියෙන ඡේද දෙක සහ එක බයිබල් පදයක්වත් කියවන්න.] යේසුස් මැරුණු අයව නැවත නැඟිට්ටෙව්වේ ඇයි? ඒ ගැන දැනගන්න එක ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි? මං ආපහු දවසක ඒ ගැන කතා කරන්න එන්නද?”

මුරටැඹ නොවැම්බර් 1

“මේ ලෝකේ මෙච්චර දරුණු දේවල් වෙන්නේ ඇයි කියලා ඔයා හිතලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒකට හේතුව බයිබලයේ එළිදරව් 12:9 කියලා තියෙනවා. [කියවන්න.] ඒත් 12වෙනි පදයේ අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක් ගැන කියනවා. [එළිදරව් 12:12 කියවන්න.] සාතන්ගේ බලපෑම වැඩි කල් තියෙන්නේ නැහැ. ඒ වෙනකම් සාතන්ට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද කියලත් සාතන්ට ළඟදිම වෙන්නේ මොනවාද කියලත් ‘අපි යක්ෂයාට බය වෙන්න ඕනද?’ කියන මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්. මේ සඟරාව කියවලා බලන්න.”

පිබිදෙව්! නොවැම්බර්

“අද හැමෝම සතුටින් ඉන්න කැමති වුණත් වැඩිදෙනෙක් ඉන්නේ සතුටින් නෙමෙයි. ඒත් නියම සතුට ලබාගන්න පුළුවන් කොහොම කියලද ඔයා හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] සතුටින් ජීවිතය ගත කරන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් මට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. බලන්න මේ බයිබල් පදය. [හෙබ්‍රෙව් 13:5 කියවන්න.] සතුටට දායක වෙන ප්‍රතිපත්ති 4ක් ගැන මේ සඟරාවේ කතා කරනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න