ඔක්තෝබර් 27න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 51 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 13වෙනි පරි. 8-13 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 11-13 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
සේවා රැස්වීම:
විනා. 15: “උද්යෝගයෙන් සේවය කරන්න උදව් වෙන සිහිගැන්වීම්.” සාකච්ඡාවක්. ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත හෝ පත්රිකාවක් ඉදිරිපත් කරන විදිහ නිරූපණය කරන්න.
විනා. 15: උද්යෝගයෙන් දේශනා කරන්න හොඳින් සූදානම් වෙන්න. 2014 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 14-15 පිටුවල 14-20 දක්වා ඡේද මත පදනම් සාකච්ඡාවක්. ඔබේ ප්රදේශයේ ඉන්න අයගේ හිත්වල තියෙන්නේ මොන වගේ ප්රශ්නද කියලා සබයෙන් අහන්න. සේවයේ යද්දී ඒවාට උත්තර දෙන්න අපිට පුළුවන් කොහොමද? පුරෝගාමීන් දෙන්නෙක් හෝ විවාහක යුවළක් හිතට කාවදින ඉදිරිපත් කිරීම් සූදානම් වෙන්න මේ සඟරාවේ තොරතුරු යොදාගන්න විදිහ නිරූපණය කරන්න. දෙන ප්රකාශනය නිරූපණය කරන අයට තීරණය කරන්න පුළුවන්.
ගීතිකා අංක 95 සහ යාච්ඤාව