ජූනි 30න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 85 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 8වෙනි පරි. 8-13 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 14-16 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
සේවා රැස්වීම:
විනා. 10: “ඉක්මනින්ම හමු වෙන්න.” කතාවක්. 8වෙනි පිටුවේ යෝජනාව යොදාගෙන ජූලි මාසයේ පළවෙනි සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරන්න පුළුවන් විදිහ නිරූපණය කරන්න.
විනා. 20: පෞද්ගලික අධ්‍යයනය අවබෝධයෙන් ක්‍රියා කරන්න අපිට උපකාර කරයි. ‘සේවා පාසැල්’ පොතේ 27-32 දක්වා පිටු මත පදනම් සාකච්ඡාවක්. හොඳ අධ්‍යයන පුරුදු ඇති ප්‍රචාරකයෙක්ව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
ගීතිකා අංක 69 සහ යාච්ඤාව