ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/14 7 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
2014 අපගේ රාජ්‍ය සේවාව
km 6/14 7 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2014 ජූනි 30න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.

  1. විනෝදය සඳහා කරන දේවල් තෝරගනිද්දී නික්මයාම 23:2 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න ඕන ඇයි? [මැයි 5, w11 7/15 10-11 පි. 3-7 ඡේ.]

  2. පූජකයා යෙහෝවා දෙවිට පූජා ඔප්පු කරන්න කලින් පිරිසිදු විය යුතුයි කියලා දෙවි දීලා තිබුණ ආඥාව මොන තරම් බරපතළද? අද ඉන්න දෙවිගේ සේවකයන්ට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (නික්. 30:18-21) [මැයි 19, w96 7/1 9 පි. 9 ඡේ.]

  3. රන් වස්සෙකුව සෑදීම සම්බන්ධයෙන් ආරොන්ට දඬුවම් ලැබුණේ නැත්තේ ඇයි? (නික්. 32:1-8, 25-35) [මැයි 19, w04 3/15 27 පි. 4 ඡේ.]

  4. නික්මයාම 34:23, 24 ඊශ්‍රායෙල්වරුන්ට දුන්න පොරොන්දුවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? [මැයි 26, w98 9/1 20 පි. 5 ඡේ.]

  5. බෙසලෙල් සහ ඔහොලියාබ්ගේ අද්දැකීම අපිට ලොකු දිරිගැන්වීමක් වෙන්නේ ඇයි? (නික්. 35:30-35) [මැයි 26, w10 9/15 10 පි. 13 ඡේ.]

  6. ඊශ්‍රායෙලයේ උත්තම පූජකයාගේ හිස්වැස්ම මත තිබුණ “දෙවිට කැප වූ බවට ශුද්ධ සංකේතය” මගින් මතක් කළේ මොකක්ද? කැපවීම ගැන ඒ සංකේතයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (නික්. 39:30) [ජූනි 2, w01 2/1 14 පි. 2-3 ඡේ.]

  7. ක්‍රිස්තියානි සහෝදරයෙක් බරපතළ වරදක් කළොත් සභාවේ ඉන්න අනිත් අයගේ වගකීම මොකක්ද? (ලෙවී. 5:1) [ජූනි 9, w97 8/15 27 පි.]

  8. ඊශ්‍රායෙල්වරුන්ගේ කාලයේදී කළ හවුල් පූජාවකින් සිද්ධ වුණේ මොකක්ද? ඒක අද දිනට අදාළ වෙන්නේ කොහොමද? (ලෙවී. 7:31-33) [ජූනි 16, w12 1/15 19 පි. 11-12 ඡේ.]

  9. ආරොන්ගේ පුතුන් වුණ නාදාබ් සහ අබිහු කරපු පාපයට මොකක් සම්බන්ධ වෙන්න ඇද්ද? අපිට ඒකෙන් ගන්න තියෙන පාඩම මොකක්ද? (ලෙවී. 10:1, 2, 9) [ජූනි 23, w04 5/15 22 පි. 6-8 ඡේ.]

  10. දරු ප්‍රසූතියක් නිසා ස්ත්‍රියක් “අපවිත්‍ර” වුණේ ඇයි? (ලෙවී. 12:2, 5) [ජූනි 23, w04 5/15 23 පි. 2 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න