ජූනි 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 7වෙනි පරි. 14-20 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 6-9 (විනා. 10යි)
අංක 1: ලෙවී කතාව 8:18-30 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මිය ගිය දරුවෙකුට ජීවිතය ලැබී—w10 8/1 27 පි. (විනා. 5යි)
අංක 3: දෙවි තීරණ ගැනීමේ නිදහස දී තිබෙනවා—w10 9/1 14 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: “සෙනඟව රැස් කරන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
විනා. 10: “විශේෂ ආරාධනාවක්.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. ආරාධනා පත්ර ලැබී ඇත්නම් සියලුදෙනාටම ආරාධනා පත්රය බැගින් දීලා එහි ඇති තොරතුරු සාකච්ඡා කරන්න. ඒවා බෙදා දෙන්න පටන්ගන්න දිනය සහ සභාවට පවරලා තියෙන ප්රදේශයේ ඒවා බෙදන්න කරලා තියෙන සැලසුම් ගැන කියන්න. කෙටි නිරූපණයක් කරන්න.
විනා. 10: “ජනයා අතරෙහි දිගටම යහපත් ලෙස හැසිරෙන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. “වර්ෂ 2014 තුන්දින සමුළු සිහිගැන්වීම්” යන ලිපියේ සහ නමස්කාර කටයුතු සඳහා රැස් වන විට ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම පිළිබඳ උපදෙස් හා සිහිගැන්වීම් තියෙන 2013 අගෝස්තු 3 දිනැති ලිපියේ අදාළ කරුණු සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 125 සහ යාච්ඤාව