අප්රියෙල් 21න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්රියෙල් 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 106 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 5වෙනි පරි. 7-12 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 15-18 (විනා. 10යි)
අංක 1: නික්මයාම 15:20–16:5 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?—w09 10/1 10 පි. (විනා. 5යි)
අංක 3: තීරණ ගැනීමට නිදහස දී තිබෙන දෙවි කෙනෙක්—w09 11/1 31 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: “නිර්භීතව නුවණැතිව සේවය කරන්න,” 2වෙනි කොටස. 8-13 දක්වා ඡේද මත පදනම් ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
විනා. 10: “නිර්භීතව නුවණැතිව සේවය කරන්න,” 3වෙනි කොටස. 14-20 දක්වා ඡේද මත පදනම් ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
විනා. 10: “නිර්භීතව නුවණැතිව සේවය කරන්න,” 4වෙනි කොටස. 21-26 දක්වා ඡේද මත පදනම් ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 125 සහ යාච්ඤාව