පෙබරවාරි 3න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 62 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 2වෙනි පරි. 1-6 ඡේ. සහ 23වෙනි පිටුවේ වගුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 21-24 (විනා. 10යි)
අංක 1: උත්පත්ති 23:1-20 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: “ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය”—w08 7/1 10 පි. (විනා. 5යි)
අංක 3: කිසිම දෙයකට “දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ” හැකිද?—w08 8/1 9 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: පෙබරවාරි මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. ඉන්පසු ඒ යෝජනා දෙක, වාක්‍යයක් හෝ දෙකක් බැගින් කියවමින් එක් එක් කොටසේ අරමුණ මොකක්ද කියලා සබයෙන් අහන්න. ඒ යෝජනා කටපාඩම් නොකර තමන්ගේම වචනවලින් කියන්න කියලත් කැමති නම් වෙනත් යෝජනාවක් හදාගන්න කියලත් දිරිගන්වන්න. සඟරා හොඳින් කියවලා ඒවා උද්යෝගයෙන් ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න කියලා සබය දිරිගන්වන්න.
විනා. 10: දේවසේවයේදී අවධාරණය සඳහා නැවත කීමේ ඇති වැදගත්කම. ‘සේවා පාසැල්’ පොතේ 206-207 පිටු මත පදනම් කතාවක්. අඩුම තරමින් එහි ඇති එක කරුණක්වත් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: “නිහඬව නොසිට දිරිගන්වන්න.” 2වෙනි පිටුවේ ලිපිය මත පදනම් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. දේවසේවයේදී අනිත් ප්‍රචාරකයන්ගෙන් ඉගෙනගත්ත වැදගත් දේවල් මොනවාද කියලා සබයෙන් අහන්න.
ගීතිකා අංක 93 සහ යාච්ඤාව