නිවේදන
◼ ජනවාරි සහ පෙබරවාරි: ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ යන සඟරාව ඉදිරිපත් කරන්න. නැත්නම් ‘දෙවිට සවන් දෙන්න,’ ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ හෝ ‘සතුට හා සැනසුම සොයා’ යන සඟරාවලින් එකක්. මාර්තු සහ අප්‍රියෙල්: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා.