දෙසැම්බර් 30න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 71 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘සාක්ෂියක් දෙමු’ 28වෙනි පරි. 8-15 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එළිදරව් 15-22 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 10: “‘සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න’ ඔවුන්ට උදව් කරන්න.” කතාවක්. ඉන්පසු සඟරා යොදාගෙන ජනවාරි මාසයේ පළවෙනි සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න. එදාට සේවයේ හවුල් වෙන්න හැමෝටම දිරිගන්වන්න.
විනා. 10: ප්‍රචාරකයෙක් වෙන්න දරුවාට උදව් කරන්න. 2006 නොවැම්බර් ‘රාජ්‍ය සේවාවේ’ 8 පි. 5-6 ඡේ. මත පදනම් කතාවක්. බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් ලෙස සේවය කරන දරුවෙක් සිටින ආදර්ශවත් මවක් හෝ පියෙක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරන්න. ප්‍රචාරකයෙක් වීමට දරුවාට උදව් කළ විදිහ අහන්න.
විනා. 10: අපි තනි වී නැහැ. (2 රාජා. 6:16) 2011 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 14 පි. 7 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත් දේ ගැන කියන්න සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 119 සහ යාච්ඤාව