දෙසැම්බර් 23න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 101 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘සාක්ෂියක් දෙමු’ 28වෙනි පරි. 1-7 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එළිදරව් 7-14 (විනා. 10යි)
අංක 1: එළිදරව් 9:1-21 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මුළු හදවතින්ම ආගන්තුක සත්කාර කරන්න සැබෑ ක්රිස්තියානියෙක්ට පුළුවන් කොහොමද?—හෙබ්රෙ. 13:2 (විනා. 5යි)
අංක 3: සහකරුව හෝ සහකාරියව අත්හැරිය යුතුද?—w11 10/1 16 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ජනවාරි සහ පෙබරවාරි මාසවල ඉදිරිපත් කරන ප්රකාශන. සාකච්ඡාවක්. ප්රකාශනවල තියෙන උනන්දුව ඇති කරන තොරතුරු කිහිපයක් සාකච්ඡා කරන්න. ඒවා ඉදිරිපත් කරන ආකාරය පෙන්වන නිරූපණ දෙකක් කරන්න.
විනා. 20: “මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීම.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. මේස හා ජංගම පුවරුවල පොත් පත් ප්රදර්ශනය කරමින් මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමට සභාව යොදා තියෙන සැලසුම් ගැන කියන්න. කැපීපෙනෙන අද්දැකීම් සඳහන් කරන්න.
ගීතිකා අංක 46 සහ යාච්ඤාව