ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/13 3 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
2013 අපගේ රාජ්‍ය සේවාව
km 10/13 3 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2013 ඔක්තෝබර් 28න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.

1. “ක්‍රිස්තුස්ගේ මනස” ඇතුව සිටීම යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද? (1 කොරි. 2:16) [සැප්. 2, w08 7/15 27 පි. 7 ඡේ.]

2. “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න.” අපිට එම උපදෙස අදාළ කරගන්න පුළුවන් පැති මොනවද? (1 කොරි. 6:18) [සැප්. 2, w08 7/15 27 පි. 9 ඡේ.; w04 2/15 12 පි. 9 ඡේ.]

3. “ස්ත්‍රීන් සභාවන්වලදී නිහඬව සිටිය යුතුයි” කියා කියද්දී පාවුල් ඉන් අදහස් කළේ මොකක්ද? (1 කොරි. 14:34) [සැප්. 9, w12 9/1 9 පිටුවේ කොටුව]

4. දෙවන කොරින්ති 1:24හි පාවුල් කියා තියෙන දේ වැඩිමහල්ලන්ට අදාළ වෙන්නෙ කොහොමද? [සැප්. 16, w13 1/15 27 පි. 2-3 ඡේ.]

5. දෙවන කොරින්ති 9:7හි ඇති ප්‍රතිපත්තිය අපිව පොලඹවන්නේ මොනවටද? [සැප්. 23, g 5/08 21 පිටුවේ කොටුව]

6. ගලාති 6:4හි පාවුල් දුන් උපදෙස පිළිපැද්දොත් ලැබෙන ප්‍රයෝජන මොනවද? [සැප්. 30, w12 12/15 13 පි. 18 ඡේ.]

7. ‘දෙවිගේ බලය ඔබ අතරෙහි ක්‍රියාත්මක වීම මගින් අද්දකින එක්සත්කම රැකගන්න’ කීමෙන් අදහස් කළේ මොකක්ද? (එෆී. 4:3) [ඔක්. 7, w12 7/15 28 පි. 7 ඡේ.]

8. පාවුල්ට තමන් අත්හැරිය දේවල් ගැන හැඟුණේ කොහොමද? (ෆිලි. 3:8) [ඔක්. 14, w12 3/15 27 පි. 12 ඡේ.]

9. ‘සෙසු අය මෙන් අපි නිදා නොගනිමු’ යන උපදෙසේ ඇති වැදගත්කම මොකක්ද? (1 තෙස. 5:6) [ඔක්. 21, w12 3/15 10 පි. 4 ඡේ.]

10. යේසුස්ගේ ජීවිත පූජාව, “මුදවාගැනීමට දිය යුතු නියමිත වන්දිය” වුණේ කොහොමද? (1 තිමෝ. 2:6) [ඔක්. 28, w11 6/15 13 පි. 11 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න