සැප්තැම්බර් 2න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 63 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 22වන පරි. 15-21 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: 1 කොරින්ති 1-9 (විනා. 10යි)
අංක 1: 1 කොරින්ති 4:18–5:13 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සියලු දේවල නිර්මාතෘව දැන හඳුනා ගැනීම—ph 15, 16 පි. (විනා. 5යි)
අංක 3: අසනීප තිබුණත් අපි සතුටින් ඉන්නේ ඇයි?—ෆිලි. 4:6, 7 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: සැප්තැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න. සාකච්ඡාවක්. තත්පර 30කින් හෝ 60කින්, ඔබේ ප්‍රදේශයේ ජනයාට මේ සඟරා ගැළපෙන්නේ ඇයි කියා කියන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් පිටුවට අදාළ ලිපිය ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි කුතුහලය අවුස්සන ප්‍රශ්න හා ඊට අදාළ බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවත් ඒ ආකාරයටම සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. සඟරා ඉදිරිපත් කළ හැකි ආකාර වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: බානබස් අපිට ආදර්ශයක්. සාකච්ඡාවක්. දේවසේවකයන් වශයෙන් අපිට බානබස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා සබයෙන් අසන්න.
ගීතිකා අංක 65 සහ යාච්ඤාව