ජූලි 29න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 121 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 21වන පරි. 1-7 ඡේ. සහ 190වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ක්රියා 26-28 (විනා. 10යි)
අංක 1: ක්රියා 26:19-32 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: විශිෂ්ට පොතක්—ph 8-10 පි. (විනා. 5යි)
අංක 3: දෙවිගේ බලය ඔහුගේ සෙනඟට තියෙනවා කියලා දැනගන්න පුළුවන් කොහොමද?—ගලා. 5:22, 23; එළි. 22:17 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ක්ෂේත්ර සේවයේදී ස්වභාවික ලෙස සාක්ෂි දැරීම. සේවා පාසැල පොතේ 128වෙනි පිටුවේ පළවෙනි ඡේදයේ සිට 129වෙනි පිටුවේ පළවෙනි ඡේදය දක්වා තොරතුරු මත පදනම් කතාවක්. ගෙයින් ගෙට සේවයේදී ලැජ්ජාශීලී ස්වභාවයක් දැක්වූ නමුත් ඉන් ගොඩ ආ අද්දැකීම් ලත් ප්රචාරකයෙක්ව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔහුට ඉන් ගොඩ ඒමට උපකාරවත් වුණේ මොකක්ද?
විනා. 10: ප්රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් විසින් සබය සමඟ කරන සාකච්ඡාවක්.
විනා. 10: ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්රයන් බව ඔප්පු කරන්න. (මතෙ. 5:43-45) වර්ෂ 2004 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ 26වෙනි පිටුවේ පළවෙනි ඡේදයේ සිට 27වෙනි පිටුවේ හතරවෙනි ඡේදය දක්වා පදනම් සාකච්ඡාවක්.
ගීතිකා අංක 80 සහ යාච්ඤාව