නිවේදන
◼ මැයි සහ ජූනි: පවුල් ජීවිතය භුක්ති විඳින්න, ලෝකය සැබවින්ම පාලනය කරන්නේ කවුද?, බයිබලය විශ්වාස කිරීමට ඔබට හැකි හේතු හෝ ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? යන පත්‍රිකාවලින් එකක් ඉදිරිපත් කරන්න. නිවැසියා උනන්දුවක් දක්වනවා නම් බයිබලයේ ඉගැන්වීම් පොතෙන් හෝ සතුට හා සැනසුම සොයා, දෙවිට සවන් දෙන්න හෝ දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න යන සඟරාවක් ඉදිරිපත් කර බයිබල් පාඩමක් කරන විදිහ පෙන්වන්න. ජූලි සහ අගෝස්තු: සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්! යන සඟරාව.