ජූනි 3න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 92 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 18වන පරි. 12-18 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යොහන් 17-21 (විනා. 10යි)
අංක 1: යොහන් 21:15-25 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: “වැඩිදෙනෙකුගේ කීම අසා” දේවල් කිරීම නුසුදුසු ඇයි?—නික්. 23:2; හිතෝ. 1:10 (විනා. 5යි)
අංක 3: ඔබ විශ්වාස කරන දේ වැදගත්ද?—lc 29 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ජූනි මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න. සාකච්ඡාවක්. තත්පර 30කින් හෝ 60කින්, ඔබේ ප්‍රදේශයේ ජනයාට මේ සඟරා ගැළපෙන්නේ ඇයි කියා කියන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් පිටුවට අදාළ ලිපිය ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි කුතුහලය අවුස්සන ප්‍රශ්න හා ඊට අදාළ බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවත් ඒ ආකාරයටම සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. සඟරා ඉදිරිපත් කළ හැකි ආකාර වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 10: අපි ක්ෂේත්‍ර සේවා වාර්තාව ඉදිරිපත් කරන්නෙ ඇයි? වර්ෂ 1997 ජනවාරි රාජ්‍ය සේවාවේ තුන්වෙනි පිටුවේ ඇති ප්‍රශ්න පෙට්ටිය පදනම් කරගෙන ලේකම් විසින් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 10: සභා අවශ්‍යතා.
ගීතිකා අංක 107 සහ යාච්ඤාව