මැයි 13න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 103 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 17වන පරි. 15-19 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යොහන් 5-7 (විනා. 10යි)
අංක 1: යොහන් 6:22-40 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දවසක් කොතරම් දීර්ඝද?—lc 24, 26 පි. (විනා. 5යි)
අංක 3: ගණන් කතාව 15:37-40හි සඳහන් දේට ඇතුළත් ප්රතිපත්තිය අප අදාළ කරගන්නේ කොහොමද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: මැයි සහ ජූනි මාසවල ඉදිරිපත් කරන ප්රකාශන. කතාවක්. ඔබේ ප්රදේශයේ ජනයාට එම පත්රිකා ගැළපෙන්නේ ඇයි කියා කෙටියෙන් සඳහන් කරන්න. ගෙයින් ගෙට සේවයේදී පත්රිකාවක් හෝ දෙකක් ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. මතෙව් 5:11, 12 සහ මතෙව් 11:16-19 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තා සේවයට උපකාරවත් වන ආකාරය සාකච්ඡා කරන්න.
විනා. 10: “දේවසේවයට අපිව පොලඹවන්නේ මොකක්ද?” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 91 සහ යාච්ඤාව