අප කළ සේවය
පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රචාරකයන් 5,321ක් වාර්තා වුණා. එය මෙතෙක් වාර්තා වූ ඉහළම සංඛ්‍යාවයි! බයිබලය පාඩම් කරන අයගේ සංඛ්‍යාවද වැඩි වී තිබෙනවා. ඒ සඳහා දැරූ වෑයම ඇත්තෙන්ම දිරිගන්වනසුලුයි. සෑම මාසයකම ස්ථාවර පුරෝගාමීන්ගේද වර්ධනයක් තිබෙනවා.
මේකට අදාළ වීඩියෝ නැහැ.
සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.