අප්‍රියෙල් 8න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 8න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 30 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 16වන පරි. 1-7 ඡේ. සහ 146වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ලූක් 10-12 (විනා. 10යි)
අංක 1: ලූක් 12:1-21 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවන අසත්‍යය: අලුත් විශේෂයන් බිහි වීමට ස්වාභාවික වරණය හේතු වෙනවාද?—lc 20, 21 පි. (විනා. 5යි)
අංක 3: යෙහෝවා දෙවිව අපේ පියාණන් කියා හඳුන්වන්නේ ඇයි?—මතෙ. 6:9 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: අනිත් අයව දිරිගන්වන්න ඔබට පුළුවන්. (රෝම 1:11, 12) සේවා සංවිධායක විසින් කරන සාකච්ඡාවක්. සභාවේ සිටින ස්ථාවර පුරෝගාමින්ගේ ගණන කියන්න. ඔවුන්ව අගය කිරීම, ඔවුන් සමඟ සේවයේ හවුල් වීම, ගමන් වියදම් සඳහා යම් මුදලක් දීම, කෑමකට ආරාධනා කිරීම වැනි දේවලින් ඔවුන්ව දිරිගන්වන්න පුළුවන් බව කියන්න. අනිත් අයගෙන් දිරිගැන්වීම් ලැබූ පුරෝගාමීන් කිහිපදෙනෙක්ට ඒ ගැන කියන්න ආරාධනා කරන්න. ස්ථාවර පුරෝගාමීන් සභාවේ නැත්නම් සහායක පුරෝගාමීන්ට ගැළපෙන ලෙස සාකච්ඡාව මෙහෙයවන්න.
විනා. 10: අවසාන දවස් ගැන අසන ප්‍රශ්නවලට පිළිතුරු. වර්ෂ 2011 මැයි 1 මුරටැඹ සඟරාවේ 3-10 දක්වා පිටු මත පදනම් සාකච්ඡාවක්. එක් යෝජනාවක් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: “අනාගතවක්තෘ යෝනා අපිට ආදර්ශයක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 13 සහ යාච්ඤාව