අප කළ සේවය
තාවකාලික විශේෂ පුරෝගාමීන්ගේ වෑයම්වලට හොඳ ප්‍රතිඵල ලැබී තිබෙනවා. බණ්ඩාරවෙල සේවය කරන පුරෝගාමීන් හතරදෙනා බයිබල් පාඩම් 41ක් පවත්වන අතර පහුගිය මාස හයේදී හැම සතියකම රැස්වීම්වලට 22දෙදෙනෙක් පමණ සහභාගි වුණා. වැලිගම ප්‍රදේශයෙත් රැස්වීම් පවත්වන අතර එහි ප්‍රචාරකයන් 11දෙනෙක් ඉන්නවා.